Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් මීඩියා ස්කූල් දෙවන වැඩසටහන සාර්ථකව අවසන් කෙරේ




නෙත් එෆ් එම් මීඩියා ස්කූල් වැඩසටහනේ දෙවැන්න පසුගිය ඉරිදා පැවැත්වුණා. බම්බලපිටිය නෙත් එෆ් එම් මැදිරි සංකීර්ණය ආශ්‍රිතව පැවති එම වැඩසටහන ප්‍රායෝගික සහ න්‍යායාත්මක වැඩසටහන්වලින් සමන්විත වූ අතර ඊට එක් වූ පිරිසට වටිනා සහතිකපත් ප්‍රදානයක්ද සිදු කෙරුණා.

එම වැඩසටහනේදී තමන් ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් දරුවන් කිහිපදෙනෙකු මෙලෙස අදහස් පළ කළා. 

මව්පියන් සඳහා ද මෙහිදී වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ අතර මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මව්පියන් කිහිපදෙනෙක්.

නෙත් එෆ් එම් මිඩියා ස්කූල් වැඩසටහන සඳහා සම්බන්ධවීමට අවශ්‍ය නම් ඒ සඳහා 0778775715 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැක.