Friday, May 10, 2024

General line - 0115112241

පොහොට්ටුවට එරෙහිව ජී.එල්. නීතියේ පිහිට පතන්න යයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සභාපතිත්වය වෙනස් කිරීමට තීරණය කළ ඉකුත් සෙනසුරාදා පැවති රැස්වීම නීතිවිරෝධී බව පාර්ලිමේන් මන්ත්‍රී මාහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන් මන්ත්‍රී මාහාචාර්ය ජී.එල්. පීරිස්.