Saturday, May 11, 2024

General line - 0115112241

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් පොත් ප්‍රදානයක්




දකුණු පළාතේ තෝරාගත් පාසැල් 20 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක පොත් ප්‍රදානය කිරීම අද ආරම්භ වුණා. 

අප්‍රේල් මස 23 වන දිනට යෙදී තිබූ ලෝක පොත් දිනය හා ප්‍රකාශන දිනය නිමිතිකරගෙන එම පොත් ප්‍රදානය සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින්. 

එහි පළමු පියවර මාතර සර්වේසස් විදුහලේදී අද ආරම්භ වූ බවත් එහිදී එක් පාසලකට රුපියල් දෙලක්ෂ 50,000 බැගින් වටිනා පොත් ප්‍රදානය කරන බවත්  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ පැවසුවා.