Monday, May 13, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වෙයි




කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ආසාදිතයින් සියලුදෙනා ඊයේ දිනයේ අළුතින් වාර්තා වූ රෝගීන් බවයි. 

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ 72,150 ක් වනවා.