Sunday, May 19, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය ගුවන් තොටුපළේදී අත්අඩංගුවට




ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කථාබහට ලක්වූ නතාෂා එදිරිසූරිය නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් සයිබර් අපරාධ විමර්ශන අංශය මගින්.

නතාෂා එදිරිසූරිය නමැත්තිය රටින් පිටවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගැනුණු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.