Wednesday, May 8, 2024

General line - 0115112241

කපරාදු නොකොට ගල් මත ඇඳ ඇති චිත්‍ර සම්බන්ධයෙන් අනාවරණයක්




කපරාදු නොකොට ගල් මත ඇඳ ඇති චිත්‍ර ඇති ස්ථාන 80 කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් හිස්ටි්‍ර වැඩසටහනේදී ගුහා චිත්‍ර පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.