Friday, May 3, 2024

General line - 0115112241

තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ඉවතට




ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ඊයේ රාත්‍රියේ සිට ඉවත් කර තිබෙනවා. ඒ අනුව ආනයන සීමා කර ඇති භාණ්ඩ සංඛ්‍යාව 928ක් දක්වා අඩු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.