Saturday, May 4, 2024

General line - 0115112241

බෝට්ටුවක් ගිනි ගැනීමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු අතුරුදන්




ඊජිප්තු රතු මුහුදේ ගමන්කරමින් තිබු යාත්‍රාවක හදිසියේ ඇතිවූ ගින්නකින් බ්‍රිතාන්‍ය සංචාරකයින් තිදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

මාර්සා අලාම් වෙරළට ඔබ්බෙන් මෙම යාත්‍රාව ගිනි ගැනීමට ලක්වී ඇති අතර  බෝට්ටුවේ සිටි තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් 12 දෙනෙකු බේරා ගත් බව ප්‍රාදේශීය බලධාරීහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් හටගෙන ඇති බවයි විදෙස් ම්ස්ස්ධ්‍ය වාර්තා කරන්නේ.