Friday, May 10, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක විකාශණ පනතට එරෙහිව නඩු




මාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය වුවද ආණ්ඩුව සූදානම් වන්නේ මාධ්‍ය දඩයම් කිරීමට බව ජාතික ජනබලවේගයේ මධ්‍යම කාරකසභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.


විකාශන නියාමන අධිකාරී පනතට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ජාතික ජනබලවේගයේ මධ්‍යම කාරකසභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.