Tuesday, May 14, 2024

General line - 0115112241

කෝටි 1,500 ක රේගුව ඇල්ලූ විශාලතම දුම්වැටි තොගය විනාශ කෙරේ




නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් කෝටි 1,500 කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් විනාශ කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ මේ හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1,300 ක බදු ආදායමක් ඉතිරිවූ බවයි.

මෙම සිගරට් තොගය සමාගම් 03 ක් මෙරටට ගෙනැවිත් තිබූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.