Thursday, May 9, 2024

General line - 0115112241

සහනාධාර ලබන සියයට 30ක් ඊට නුසුදුස්සන් බවට අනාවරණයක්




චෝදනා එල්ල වී ඇති අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සඳහා නුසුදුස්සන් තෝරා ගෙන ඇත්නම් ඔවුන් ඉවත් කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් අද ඇති වූ විවාදයට ප්‍රතිචාර දක්වමින්. 

මේ, විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පළ කළ අදහස්. 

මේ ඊට ප්‍රතිචාර දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ. 

 

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ  වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

 

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙහිදී අදහස් පළ කළා.

 

මේ, විපක්කෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,