Thursday, May 9, 2024

General line - 0115112241

සිමෙන්ති අඩුවෙයි - තීන්ත මිලත් සියයට 30කින් පහළට




සිමෙන්ති සහ තීන්ත මිල ලබන සතියේ සිට අඩුවනු ඇතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ මිල අඩුවනවාදැයි වෙළඳපොළ පරීක්ෂාද දැඩි කරන බවයි. 

මේ අතර අලුතින් මත්පැන් හල් ආරම්භ කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.