Friday, May 10, 2024

General line - 0115112241

ගිනි අවියක් පැහැරගැනීමට තැත් කල පොලිස් පුතාගේ වැඩ වරදී




අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා පොලිස් නිලධාරියෙකු සන්තකයේ තිබූ ගිවි අවිය සොරකම් කර පැහැර ගෙන යාමට දරූ තැතක් ව්‍යර්ථ වී තිබෙනවා.

පසුගියදා පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳගේ උපන් දින සාදය පැවැත්වෙන අතරතුර ඔවුන්ගේ පුත්‍රයා එම ගිනි අවිය සොරකම් කර මෝටර් රථයක් තුළට දැමිමට උත්සහ කර ඇති බවයි වාර්තා වුණේ. ගිනි අවිය භාරව සිටි පොලිස් නිලධාරියා එය දුටු වහා යළි ගිනි අවිය ලබා ගෙන
 තිබෙනවා.