Monday, May 13, 2024

General line - 0115112241

හඟුරන්කෙත කලහ කළ පිරිසක් පොලිස් අත්අඩංගුවේ




හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිටදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 08 දෙනෙකු මහනුවර පොලිසියට භාර විමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවක්ද සිටින බවයි අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.


නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේදැයි මෙම මාධ්‍ය හමුව්දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.