Sunday, May 19, 2024

General line - 0115112241

කොටස් වෙළඳපොලේ ගණුදෙණු කැපී පෙනෙන ලෙස ඉහළට




දින 05 දීර්ඝ නිවාඩුවකින් පසු අද විවෘත කෙරුණු කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙණුවල කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණා.

ඒ අනුව දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 10,076 යි ශත 64 ක් ලෙසයි.

එමෙන්ම  S ඇන්ඩ් P, SL 20 කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 633 යි දශම 6 යි 9 ක් ලෙසයි. දිනය අවසානයේ සමස්ථ පිරිවැටුම රුපියල් බිලියන 7 යි දශම 4 යි 1 ක් ලෙස සටහන් වුණා.