Sunday, May 19, 2024

General line - 0115112241

මෙරටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්




පවත්නා තත්ත්වයන් අනුව මෙම වසර තුළ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කළ සංචාරකයින් ප්‍රමාණයේ ඉලක්කය ඉක්මවා යාමට හැකිවනු ඇතැයි සංචාරක සංවර්ධණ අධිකාරිය පවසනවා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු නෙත් නිවුස් කළ කරුණු විමසීමේදී කියා සිටියේ මෙම වසර තුළ මිලියන දෙකකට අධික සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සංචාරක සංවර්ධණ අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු.