Sunday, May 19, 2024

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතියට බලපෑමක් නෑ




භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැදුම්කරවල බැංකු අංශය මඟින් සිදුකර ඇති ආයෝජන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැටසටහනට ඇතුලත් නොවීම හේතුවෙන් බැංකු අංශයට කිසිදු බලපෑමක් ඇති නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර් ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළඳපොලේ සිදුවූ ධනාත්මක වර්ධනය මඟින්ද එය පැහැදිලි වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ.

 

කෙසේවෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සියලුම පාර්ශවයන් අදාළ කර නොගෙන EPF ?ETF වැනි අරමුදල් පමණක් ඒ සඳහා යොදා ගැනීම සාධාරණත්වය නමැති මූලධර්මයට පටහැනි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.