Sunday, May 19, 2024

General line - 0115112241

සජිතුත් නොදන්නා විපක්ෂ නායකට කළ හැකි දේ




විපක්ෂනායකවරයාට රජයේ නිලධාරීන් කැඳවා ප්‍රශ්ණ කිරීමට අයිතියක් ඇති බව කතානාය මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ඉකුත් 29 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ රජයේ මුදල් කාරකසභා රැස්වීමට සහභාගීවූ විපක්ෂ නායකවරයාට ප්‍රශ්ණ විමසීමට අවස්ථාවක් ලබානොදුන් බවට විපක්ෂයෙන් යොමු කළ ප්‍රශ්ණයකට පළිතුරු දෙමින්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගේ ප්‍රකාශයට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර එහිදී ඇති වුණේ මෙවන් සංවාදයක්.