Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දීය සංචාරක සම්මේලනය කොළඹදී




ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය අද  ආරම්භ වී තිබෙනවා.

කොළඹදී පැවැත්වෙන එය ලබන 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙරට ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් සම්මේලනයේ සමාරම්භක දේශණය පවත්වා තිබුණා.

ඊට සහභාගිවීමට ඉන්දියානුවන් 700 ක පමණ පිරිසක් මෙරටට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.