Friday, September 20, 2024

General line - 0115112241

සංගක්කාර ශතකයකින් යළිත් පිටිය හොල්ලයි – අවසන් පන්දුවට හතරක් ගසා තරගය දිනවූ හැටි මෙන්න



ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් තරගයක් දිනවීමට සමත් වී තිබෙනවා.

ඒ Northamptonshire සහ Surrey ප්‍රාන්තය අතර  පැවති තරගයකදීයි.

මෙහිදී අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා Surrey ප්‍රාන්ත කණ්ඩායමට ලකුණු 12ක් ලබා ගැනීමට සිදුව තිබුණා.

එහිදී අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සංගක්කාර Surrey ප්‍රාන්තය ජයග්‍රහණය කරා ගෙන යනු ලැබුවා.

මෙම අවස්ථාව මේ වනවිට එංගලන්තයේ ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

38වන වියේ පසුවන සංගාගේ හැකියාව අරුමයක් බවයි එරට මාධ්‍ය පවසන්නේ.

s3

s6

s2

NORTHAMPTON, ENGLAND - AUGUST 18: Kumar Sangakkara of Surrey hits a reverse sweep for six off the bowling of Mohammad Azharullah of Northants during the Royal London One-Day Cup Quarter Final match between Northamptonshire and Surrey at The County Ground on August 18, 2016 in Northampton, England. (Photo by Michael Steele/Getty Images)
NORTHAMPTON, ENGLAND – AUGUST 18: Kumar Sangakkara of Surrey hits a reverse sweep for six off the bowling of Mohammad Azharullah of Northants during the Royal London One-Day Cup Quarter Final match between Northamptonshire and Surrey at The County Ground on August 18, 2016 in Northampton, England. (Photo by Michael Steele/Getty Images)