Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ හේරාට් ප්‍රාන්තයට ප්‍රභල භූකම්පනයක් - පුද්ගලයින් 320 දෙනෙකු මරුට




ඇෆ්ගනිස්ථානයේ හේරාට් ප්‍රාන්තයට බලපෑ ප්‍රභල භූකම්පනයක් හමුවේ පුද්ගලයින් 320 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 600කට අකධික පිරිස් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයේ ප්‍රභලත්වය වාර්තා වන්නේ මැග්නිටියුඩ් ඒකක 6යි දශම 3ක් ලෙසයි.

ඉන් අනතුරුව එම ප්‍රදේශය ආශ්‍රිතව පසු කම්පන කිහිපයක්ම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පනයේ බලපෑම හේවෙන් ඇෆ්ගනිස්ථානයේ ගම්මාන 12ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.