Sunday, January 5, 2025

General line - 0115112241

ඔන්ලයින් පනත ගැන ජනතාවට දැනුම්දීමක්




මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට දැනුවත්භාවයෙන් තොරව සහ පදනම් විරහිත ලෙස පළකර ඇති වාර්තා පිළිබඳ කතානායක කාර්යාලය විසින් ජනතාවට කරනු ලබන පැහැදිලි කිරීමක්