Sunday, September 8, 2024

General line - 0115112241

සිවිල් සංවිධානයකින් අල්ලස් කොමිසමට ඉල්ලීමක්




විවිධ පාර්ශවවලින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත සිදුකරන පැමිණිලිවලට අදාළව එම කොමිසම හරහාම විමර්ශන සිදුකරන්නැයි ඉල්ලීමක් කරනවා.

එලෙස සිදු නොකළහොත් අදාළ පැමිණිලිවලට නිසි විසදුම් නොලැබෙන බවයි අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර පැවසුවේ.


තමන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශනද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්හිටුවා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.