Sunday, December 22, 2024

General line - 0115112241

ඉදිරියේදී උපදින දරුවන් වෙනුවෙන් සජිත්ගෙන් සහතිකයක්




දේශපාලනඥයින්ගේ දරුවන්ට රජයේ පෞද්ගලික ක්‍ෂේත්‍රයෙන් ලැබෙන සැලකිල්ල මෙරට බිහිවන සෑම දරුවෙකුටම රජයේ රෝහලකදී ලබාදීමේ වගකිම තමන් භාර ගන්නා බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහනුවර පැවති සමගි වනිතා සමුළුව අමතින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ උදාහරණයක්ද ගෙනහැර දක්වමින්. 


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.