Sunday, September 8, 2024

General line - 0115112241

මාස්කෝ සම්මාන උළලේ නිර්මාතෘ සුනිල් ගුණරත්න මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ




ජනමාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසකට සම්මාන ලබාදුන් මාස්කෝ සම්මාන උළලේ  නිර්මාතෘවරයා වන සුනිල් ගුණරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා 

ඔහු 1976 වසරේ සිටි 2005 වසර දක්වා මහජන බැංකුවේ ද සේවය කල අයෙක් 

කල්දෙමුල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචි ව සිටි ඔහු මිය යන විට  74 හැවිරිදි වියේ පසුවුණා 

අවසන් කටයුතු අද සවස 5 ට රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.