Saturday, April 27, 2024

General line - 0115112241

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ජනවාරි සිට අහෝසි කෙරේ

නිහාල්සිරි ගම්ලත්




දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා  කිරීම සඳහා ඒ වෙනුවට තීරු බද්ද හා බැදුනු නව සෘතු බද්දක් ක්‍රියාත්මක  කිරීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පළකළේ රුවන්වැල්ල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය.