Friday, May 3, 2024

General line - 0115112241

සියලු දේශපාලන පක්ෂ එක්විය යුත්තේ ඇයි ? එජාප සභාපති පහදයි




රට ගොඩනැගීම සඳහා සියලු දේශපාලන පක්ෂවල අය එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

මනාප ක්‍රමය හරහා වෙන්වූ සියලු පාර්ශව යලිත් නැගිටිය යුතු බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉදිරියට ගමන් කරන්නේනම් මෙරට ජනතාව සුරක්ෂිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියා.