Friday, May 3, 2024

General line - 0115112241

නෙත් කෝකිල වසන්තයට සියල්ල සූදානම්




මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන නෙත් කෝකිල වසන්තය වෙනුවෙන් සියලු කටයුතු මේ වනවිටත් සම්පාදනය කර අවසන්.

හෙට දවස පුරා නෙත් කෝකිල වසන්තය පැවැත්වෙන්නේ ගාල්ල, ඉමදූව මහජන ක්‍රීඩාංගණයේදීයි.

නෙත් කෝකිළ වසන්තය පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ඉමදූව මහජන ක්‍රීඩාංගණයේ මේ වන විට රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත අනුරංග ඩිල්ෂාන් සමගින්.