Saturday, May 4, 2024

General line - 0115112241

පළමුව තියෙන මැතිවරණය ගැන ජනපති කියූ දේ කිරිඇල්ල හෙළිකරයි

කමල් සුරවීර




පළමුව ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත ප්‍රකාශ කළේ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජලබලවේගයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් පළකළා.