ඉතිහාසය අධ්‍යයනයේදී අන්තර්ජාල තොරතුරුවලට වඩා ප්‍රාථමික මූලාශ්‍ර මගින් තොරතුරු ලබා ගැනීම වඩාත් උචිත වන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.