Sunday, May 5, 2024

General line - 0115112241

වැඩි කලක් සතුටින් ජීවත් වන හැටි මෙන්න




වැඩි කලක් සතුටින් ජීවත්වීම සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මානසික ආතතිය සහ මානසික පීඩනය සමනය කරමින් සැහැල්ලුවෙන් ජීවත්වීම ඒ සඳහා අත්‍යවශ්‍ය බවයි එම වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

“ලිවින් හන්ඩ්‍රඩ් ඉයර්ස්” නමින් විකාශයවූ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන මෙයයි.

එහි සම්පූර්ණ වැඩසටහන් මාලාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.