Saturday, May 18, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන මහින්ද කතා කරයි




ජයගත හැකි අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කිරුළපන මයුරපති කෝවිලට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.


මැයි දිනයෙන් ලද පිබිදීමත් සමඟ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශක්තිමත්ව ගම් තුළ යළි නැගී සිටීමට අවස්ථාව හිමිවූ බව මෙහිදී අදහස් පළකළ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.