පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බවත්, ඒ අනුව එම ප්‍රතිසංස්කරණ හඳුනාගෙන කඩිනමින් එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.