Saturday, May 18, 2024

General line - 0115112241

සංගිත ප්‍රසංගයේ අතරතුර පිහි ඇනුමකින් තරුණයෙකු මරුට




අද  අලුයම (05) සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර  ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී එක් තරුණයකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචිව සිටී  රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති 17 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසුවේ 

තවද පහරදීම  සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසා සිටියේ