Sunday, May 19, 2024

General line - 0115112241

අයි පී එල් තරඟාවලිය අතරතුරදී මතීෂ පතිරණ දිවයිනට




අයි පී එල් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නැවත ශ්‍රී ලංකාවට පැමැණීමට නියමිත බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ ඔහුගේ පාදයේ ඇති වී තිබෙන ආබධ තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මතීෂ පතිරණ අයි පී එල් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ 06කට ක්‍රීඩා කරමින් කඩුලු 13ක් දවාගෙන තිබෙනවා.