Monday, May 20, 2024

General line - 0115112241

රනිල්ට සහය දෙනවද? පොහොට්ටුව තීරණයක් ගන්න සැරසෙයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔහුට සහය ලබා දීමට සූදානමක් ඇති බවට වාර්තා වනවා. 

ඒ පිළිබඳ සහ දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය පහතින්