Sunday, May 19, 2024

General line - 0115112241

ඩයනාට දුන් තීන්දුව ගැන සතුටු වුණු මන්ත්‍රී




රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ වුණා.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර.