Monday, September 16, 2024

General line - 0115112241

ගමට අධිකරණ බලය දෙන හැටි මාලිමාව කියයි




ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගමට අධිකරණ බලය ලබා දෙන දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස්  සිව්වන මානය වැඩසටහනේදී සංවාදයක් ඇති වුණා.

එම වැඩසටහනට සහභාගි වුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නීතිඥ සුනිල් වටගල මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා මහතායි.

නෙත් නිවුස් සිව්වන මානය මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.