Monday, September 16, 2024

General line - 0115112241

රනිල් අනුර හවුල ගැන සජිත්ගේ චෝදනාවට එජාපයෙන් පිළිතුරු




ඇතැමුන් පවසන පරිදි ජනාධිපතිවරයාට වෙනත් ජනාධිපති අපේක්‍ෂකයෙකු සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට ඇති එකම ගනුදෙනුව ඇත්තේ ජනතාව සමග පමණක් බවයි.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙම අදහස් පළ කළා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.