Sunday, September 22, 2024

General line - 0115112241

හෙට රජයේ විශේෂ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ




හෙට දිනයේ රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින්.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.