Sunday, October 20, 2024

General line - 0115112241

විස්සයි20 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟය අද




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන  ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත් වීමට නියමිතයි 

ඒ නවසිලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතරයි 

එම තරගය ඩුබායි හිදී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි 

මෙම තරඟාවලිය සඳහා පිටියේ විනිසුරු ලෙස නිමාලි පෙරේරා කටයුතු කරන අතර අවසන් තරගයකදී පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරියද වනවා