හිටපු කතානායක අශෝක රංවල මහතාගේ ආචාර්ය උපාධිය පිළිබඳ සහතිකය ඉදිරිපත් කිරීමට අසමත් වුවහොත් ඔහුගේ මන්ත්‍රී ධුරයද අහිමි වීමට ඉඩකඩ පවතින බව ජාතික ජන බලවේගයේ නීතිඥ අකලංක උක්වත්ත මහතා පවසනවා.
නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක නීතිඥ යොහාන් ආරියවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර ආසන සංවිධායක යොහාන් වඩුගේ යන මහත්වරුන්ද මෙම වැඩසටහනට එක් වුණා.
එහිදී මෙම කරුණ සම්බන්ධයෙන් ඔවුන් අතර ඇති වුණේ මෙවන් සංවාදයක්.
එහිදී ඉදිරිපත් වූ මෙම කරුණුවලට ජාතික ජන බලවේගයේ නීතිඥ අකලංක උක්වත්ත මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
මේ, සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක නීතිඥ යොහාන් ආරියවංශ මහතා.