Sunday, January 5, 2025

General line - 0115112241

පරාටේ නීතිය ගැන අලුත් ප්‍රශ්නයක්




රට තුළ පවතින යථාර්ථයට මුහුණ දීමට වර්තමාන ආණ්ඩුවට ද සිදුව ඇති බව  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ රට තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා රජයට වඩා වැඩි මැදිහත්වීමක් කිරීමට සිදුව ඇති බවයි. 

වර්තමාන ආණ්ඩුවේ ගමන ආරම්භ වන්නේ මෙම වසරේ සිට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.