රජය මඟින් ක්‍රියාත්මක කරන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ සභාව කල් තැබීමේ දෙදින විවාදයේදී උණුසුම් වාද විවාද ඇති වුණා.
ඒ එම වැඩසටහනේ කරුණු මෙන්ම පරිබාහිර කරුණු ගණනාවක් සම්බන්ධවයි.
විපක්ෂය වෙනුවෙන් එම විවාදයට එක් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එහිදී මෙලෙස අදහස් පළ කළා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද විවාදයට එක් වුණා.
ඉන් අනතුරුව විවාදයට එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අදහස් දැක්වූයේ මෙලෙසයි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විවාදයට එක් වූ අතර ඔහු සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර මෙවන් සංවාදයක් ඇති වූවා.
නාමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර ද එහිදී උණුසුම් විවාදයක් ඇති වුණා.