Friday, September 20, 2024

General line - 0115112241

සමාගම්වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අල්ලස්




පාන වර්ගවල අඩංගු සීනි ප‍්‍රමාණය දක්වමින් වර්ණ සංකේත යෙදිය යුතු බවට පනවා ඇති රෙගුලාසි කි‍්‍රයාත්මක නොකරන්නැයි ඇතැම් සමාගම් හිමියන් තමන්ට අල්ලස් දීමට උත්සහ කරන බවට ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඇතැම් පාන වර්ගවල දක්වා ඇති වර්ණ සංකේත නිවැරදි ඒවා දැයි සැකයක් ද පවතින බවයි.

නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදී ඔහු මෙම කරුණු කියා සිටියා. එම සංවාදය පහතින් ඇසිය හැකියි.