Friday, September 20, 2024

General line - 0115112241

තරඟය අතරතුරදී ‘පෙරේරලා ගැන‘ ඩේමියන් මාටීන් රසල් ආනල්ඩ්ට හිනා වෙවි කියු කතාව!



ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සිව්වන එක්දින තරඟය මේ වන විට රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 56ක් රැස්කරගෙන සිටිනවා

කෙසේ වෙතත් තරඟය අතරතුරදී විස්තර ප්‍රචාර කරන රසල් ආර්නල්ඩ් සහා ඕස්ට්‍රේලියාවේ ඩේමියන් මාර්ටීන් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පිළිබඳ යම් සංවාදයක් ඇති වුණා.

මෙහිදී රසල් ආර්න්ල්ඩ් පැවසුවේ මැතිව්ස් හා චන්දිමාල් හැර ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් ඇති පිතිකරුවන් හෝ පන්දු යවන්නන් නොමැති බකි.

මෙයට සිනාසී ප්‍රතිචාර දැක්වූ ඩේමියන් මාර්ටීන් ප්‍රකාශ කළේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන්ට වඩා පෙරේරලා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බවකි.

තිසර පෙරේරා,ඩිල්රුවන් පෙරේරා,කුසල් පෙරේරා සහ නවක ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා අද තරඟයට ක්‍රීඩා කරනවා.