Friday, September 20, 2024

General line - 0115112241

නදීෂා හේමමාලිගේ මගුල් දිනේ අදයි – ඇය දීගෙක යන්නේ මෙලෙසයි



නදීෂා හේමමාලිගේ විවාහය අද (8)සිදු කිරීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බතීෂ ද සිල්වා සමග ඇය විවාහ වන බව සමීපතම ආරංචි මාර්ග සඳහන් කළා.

නදීෂා හේමමාලි සහ බතීෂ ද සිල්වාගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

නදීෂාගේ නිවසේ පැවැත්වෙන මෙම උත්සවයේ දී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට නියමිතයි.