Tuesday, December 24, 2024

General line - 0115112241

දුමින්ද සහ හිරුණිකා අධිකරණයට පැමිණෙයි




භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද (08) ප‍්‍රකාශයට පත්කෙරෙනවා.

මෙම නඩුව වසර එකහමාරකට අධික කාලයක් විභාගයට ගැනුණා. ඒ, ශිරාන් ගුණරත්න, පද්මිණී රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ මහාධිකරණයකදීයි.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අධිකරණය වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

14233295_1220824924605053_720377688_o 14248056_1220824874605058_930334782_o 14273320_1220824851271727_1124391143_o 14285375_1220824901271722_1113228899_o 14285616_1220824897938389_866656009_o 14285716_1281010918607825_1921262736_o