Saturday, April 20, 2024

General line - 0115112241

හාල් ලොරිය උළු ලොරියේ වදී




මඩකලපුව – කල්මුනේ ප්‍රධාන මාර්ගයේ පොලිස් ස්ථානය ආසන්නයේදී අද (08) අලුයම රිය අනතුරක් සිදු වුණා.

ඉන් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.  ලොරි රථයේ රියදුරා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සම්මාන්තුරේ සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලිසිය ආසන්නයේ නවතා තිබූ තවත් උළු කැට පටවා තිබූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

s9840039 s9840040 s9840041 s9840042 s9840043 s9840044