Tuesday, December 24, 2024

General line - 0115112241

හිරුණිකා කඳුළු සලමින් මාධ්‍යට කළ සංවේදී කතාව (VIDEO)




භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (08) පස්වරුවේ  මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යට කඳුළු සළමින් අදහස්  පළ කළා.

එහිදී ඇය සඳහන් කළේ කෙනෙකුට විපතක් සිදුවනු බලා සතුටු වන්නට තරම් තමා අමානුෂීය නොවන බවයි.

එම වීඩියෝව පහතින් දැක්වෙයි.

(දර්ශන – ජාතික රූපවාහිනිය)